• Sophoclesge Antigone - සොෆොක්ලීස්ගේ ඇන්ටිගනී
අ.පො.ස. උසස් පෙළ නාට්‍ය හා රංග කලා විෂය නිර්දේශයට අදාළ ග්‍රන්ථයකි.
සොපෝක්ලීස් ග්‍රීක ඛේදාන්ත නාට්‍යයේ ආකෘතික ස්වභාවය මටසිලිටි බවට පත් කළ නාට්‍ය රචකයා ලෙස ප්‍රකටය.ඉතා මැනවින් පෙළගැසෙන කථා වස්තුවක් වටා ප්‍රමාණවත් චරිතවල මුවට නැංවූ දෙබස් මගින් පරිපූර්ණ නාට්‍ය ලක්ෂණ අඩංගු නාට්‍ය කෘතීන් ලියවුණේ සොපොක්ලීස් අතිනි.ඔහුගේ ජීවන දෘෂ්ටිය ද අන්තවාදී නොවේ.ලෝක ස්වභාවයේ විවිධ වේෂවලට ප්‍රතිකාර කරන චරිත ඔහු අප ඉදිරියේ නාට්‍යමය ගුණයෙන් යුතුව ඉදිරිපත් කරයි.එතුළින් ජීවිතාවබෝධය ප්‍රේක්ෂක ජනයාට ලැබීමට සලස්වයි.සොපොක්ලීස්ගේ ඇන්ටිගනී නාට්‍යය ලෝකයේ මෙතෙක් බිහිවූ ඛේදාන්ත නාට්‍යය අතරින් ප්‍රබල ම නාට්‍ය බවට පෙර අපර දෙදිග විචාරකයෝ පිළිගනිති.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Kaviya Saha Kaviya - කවිය සහ කවියා

Kaviya Saha Kaviya - කවිය සහ කවියා

" විලියම් වර්ඩ්ස්වර්ත්, ටී.එස්. එලියට්, එස්රා පවුන්ඩ් ඇතුළු විශ්ව සම්භාවනීය සුප්‍රකට කවීන් විසින් කව..

Rs. 390.00

Batahira Vichara Vidhi - බටහිර විචාර විධි

Batahira Vichara Vidhi - බටහිර විචාර විධි

ප්ලේටෝ සිට ඩෙරීඩා දක්වා..

Rs. 700.00