• Sri Lankawe Sakwithi Rawana Mudrawa - ශ්‍රී ලංකාවේ සක්විති රාවණ මුද්‍රාව

මහා රාවණයන් ගැන කරුණු කාරණා අපුර්වත්වයෙන් යුතුව පෙළගැස්වීමට මා සමග කළ සංවාදයේදී ඔහුට හැකි විය, මහා රාවණ රජු කෙරෙහි ඔහු තුළ ඇත්තේ ජීවමාණ කෙනෙකු වෙනුවෙන් දක්වන්නා හා සමාන භක්තයාධරයකි. එතුමා ගැන කීමට වචන පෙළ ගැස්වීමේදී ඔහු දක්‍ෂ ලෙස උපරිමයෙන් එය සිදු කරයි. කෘතහස්ත ලේඛකයෙකු වූ මිරැන්ඩෝ ඔබේසේකරයන් පසුගිය දශක කිහිපය පුරාම කැපී පෙනුනේ සක්විති මහා රාවණ රජු ජීවමාන ලෙස අප අතර සිටින බව සනාථ කිරීමේ කාර්යභාරය මාධ්‍ය වෙත මුදා හැරීමටය.


Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha