• Sudu Rate Kalu Gahanu - සුදු රටේ කළු ගැහැණු
2019 වර්ෂයේදී මෑන් බුකර් සම්මානයෙන් පිදුම් ලද බර්නඩීන් එවරිස්ටෝගේ Girl, Woman, Other  නවකතාව එකිනෙකට ඉඳුරාම වෙනස් චරිත දොළහක ජීවන අරගලය පිළිඹිබු කරයි. ඔවුහු සියළු දෙනාම බි්‍රතාන්‍ය කළු ජාතික ගැහැණු වෙති.  බහුවාර්ගික සමාජයක් තුළ ඔවුන් අත්දකින ඒ අපූර්ව වූ සංසිද්ධීන් පාඨකයාගේ සිත නිරන්තරවම විස්මයටත් කම්පනයටත් පත් කරවයි.
“සුදු රටේ කළු ගැහැනු” නූතනයේ වියමනකි. එහි ප්‍රබලත්වය සහ විවෘත හැඟීම් ප්‍රකාශනය කියවන්නාගේ කල්පනා ලෝකය මුළුමනින්ම වෙනත්ම දිශානතියකට යොමු කරවන්නට සමත් වේ.
බි්‍රතාන්‍ය නයිජීරියානු සම්භවයක් ඇති කතුවරිය බුකර් සාහිත්‍ය සම්මානයෙන් පුදනු ලැබූ ප්‍රථම කළු ජාතික ලේඛිකාව ලෙස ඉතිහාසයට එක්වන්නීය. සාහිත්‍ය ක්‍රියාකාරිනියක ලෙස මෙම ග්‍රන්ථය තුළින් කළු ජාතිකයන් වෙනුවෙන් ඇය සිදු කර ඇත්තේ අගනා මෙහෙවරකි.
“පිරිමිකම කියන්නේ මොකක්ද? දිග අඩි තියල ඇවිදින එකද? ස්ථිරසාර විදියට ඉන්න එකද? පිරිමි ඇඳුම් අඳින එකද? මූණ හැඩ වැඩ නොකරන එකද? කකුල් වල ලෝම අයින් නොකරන එකද? ඔළුව බූ ගාන එකද? පරිගණකයෙන් රූපලාවන්‍ය නැතුව වොලිබෝල් තරඟ නරඹන එකද?
ඔය සමහර රටවල පිරිමි සායත් අඳින්නේ. මූණට හැඩ වැඩ දමන්නේ. ඉතින් අපේ රටවල පිරිමින්ටත් බැරිද එහෙම ඉන්ඩ. ඒ අයට බනින්නේ නැතුව.”
කෘතිය  - සුදු රටේ කළු ගැහැනු
පරිවර්තනය  -  සුනිලා විජේසිංහ

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Koti Diyaniyakage Papochcharanaya - කොටි දියණියකගේ පාපොච්චාරණය

Koti Diyaniyakage Papochcharanaya - කොටි දියණියකගේ පාපොච්චාරණය

ඒ 1987 වර්ෂයයි.නත්තලට තිබුණේ තවත් දින දෙකක් පමණයි.මධ්‍යම පාන්තික පවුලකට අයත් දාහත් හැවිරිදි දැරියක..

Rs. 850.00

13 Reasons Why

13 Reasons Why

..

Rs. 1,910.00

Bela - Arabela - බෙලා - ඇරබෙලා

Bela - Arabela - බෙලා - ඇරබෙලා

"සත්ත්ව කරුණාව සහ මවකගේ ආදරය පිළිබදව අපේ දැරියනට ආදර්ශයක් ගෙනෙන යොවුන් නවකතාවක පරිවර්තනයි."..

Rs. 350.00

Hanage Samuganeema - හැනාගේ සමුගැනීම

Hanage Samuganeema - හැනාගේ සමුගැනීම

ඇමරිකානු ලේඛක Jay Asher විසින් රචිත 13 Reasons Why ජනපි‍්‍රය කෘතියේ සිංහල පරිවර්තනයයි. මේ වනවිට..

Rs. 650.00