• Suduwathura Ara Gama - සුදුවතුර ආර ගම

මොනරාගල දිස්ත්‍රික්කයේ, වනගත හුදකලා ගමක, ගැමියන් තනා දුන් පැල්පතක ජීවත් වෙමින් ගමේ ගැමියන් ඇසුරු කරමින්

එම ගමේ ගැමියන්ගේ දිවි පැවැත්ම පිළිබඳ අංග සම්පූර්ණ අධ්‍යයනයක් කළ

මහාචාර්ය වික්ටෝරියා බේකර්ගේ A SINHALESE VILLAGE IN SRI LANKA නම් විශිෂ්ට පර්යේෂණ කෘතිය

සමරසිංහ ගුණසේකර හා රන්මිණි විතානගම විසින් සිංහල බසට පරිවර්තනය කළ වගයි.

සුදු වතුර ආර ගමේ ගැමියන්ගේ දිවි පවැත්ම අළලා සම්පාදිත මෙම කෘතිය හුදෙක් එක් ගමක නොව

විසිවන සියවසේ ශ්‍රී ලාංකික ගම්වැසියන්ගේ ජන ජීවිතය පිළිබඳ පරිපූර්ණ ජනවංශ විවරණයක් ලෙස හැඳින්විය හැකිය.


Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Suduwathura Ara Gama - සුදුවතුර ආර ගම

  • Rs. 650.00


Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Bhikshuva Ha Ohuge Premaya saha thavath ketikatha - භික්ෂුව හා ඔහුගේ ප්‍රේමය සහ තවත් කෙටිකතා

Bhikshuva Ha Ohuge Premaya saha thavath ketikatha - භික්ෂුව හා ඔහුගේ ප්‍රේමය සහ තවත් කෙටිකතා

ධවල පවුලොවෙනියා පදක්කමෂුයිව සිබිස්ගේ ලබු කැටය  කැමිලියා මල් පොකුර සහෝදරයා හා සහෝදරිය ..

Rs. 750.00