• Sulanga Numba Saha Mama - සුළඟ නුඹ සහ මම

දැන්නම් ඉතිං පණ දෙන්න තමයි කතාව.. ඒකට ඉස්සර..."

ඇය තොල් උල්කර ඇද පැද කීවාය. ශෘංගාරාත්මක පැසුණු ගැහැනු බැල්මක්ද හෙළුවාය. ඉලන්දාරියා අන්ද මන්ද විය.

"ඉස්සර මොකද...?"
"මතකම නෑ... ආපු දවසේ ඉඳලා මට දුන්න වදයක්..."
"තාම හරියට වද දෙන්න පටන් ගත්තෙ නෑ..."
"ඇයි...?˜

ඔහු ඇගේ කන්පෙති මත අප කාටත් හොරාට අනේකවාරයක් මෙසේ
රහස් තැබුවේය. ගහකොළ සුළඟ පවා නොඇසූ ඒ රහස් දැන් කොහෙ
කොහේ ඇත්දැයි අපි නොදනිමු....

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Sulanga Numba Saha Mama - සුළඟ නුඹ සහ මම

  • Rs. 980.00

  • KBOOKS Cashback Rewards: 98

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Wimukthiya Soya - විමුක්තිය සොයා

Wimukthiya Soya - විමුක්තිය සොයා

මෙම කතාවට ඇතුලත්ව ඇත්තේ සිදුහත්-යශෝදර කතාවේ නව අර්ථකථනයකි....

Rs. 380.00