• Sulthana Banis Samaga Ape Katha 24 - සුල්තානා බනිස් සමඟ අපේ කතා 24

මේකේ හොඳම හරිය ඔය එකක්වත් නෙවෙයි..සුල්තානා බනිස්වලට ඉල්ලුම වැඩිවෙලා එත්දී මට අර බල්ලව අමතක වුණා.ඌ හාමතේ මැරෙන්න ඇති.නමුත් ව්‍යාපාරය දියුණු වුණා.ඊළඟට තේ බොයිලේරුවට මොකක් වුණාද කියලා මට මතක නෑ..ඒකත් දිරාපත් වෙලා යන්න ඇති.නමුත් ව්‍යාපාරය දියුණු වුණා.දැන් මේ මම මේ ඇඳක් උඩ දිරාපත් වෙනවා.නමුත් ව්‍යාපාරය දියුණු වෙනවා අද මගේ ව්‍යාපාරය මිස කිසි කෙනෙකුට මාව වැදගත් නෑ..ඔන්න ඕකයි මහත්තයෝ ලියනවා නම් කතාව අපි කවුරුවත් ඔය හිතා ඉන්න තරමට වැදගත් නෑ.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Sulthana Banis Samaga Ape Katha 24 - සුල්තානා බනිස් සමඟ අපේ කතා 24

  • Rs. 300.00

  • KBOOKS Cashback Rewards: 30

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Sthree Purusha Sabandatha Pilibanda Pera Apara Dediga Jothishya Rahas - ස්ත්‍රී පුරුෂ සබඳතා පිළිබඳ පෙර අපර දෙදිග ජ්‍යොතිෂ රහස්

Sthree Purusha Sabandatha Pilibanda Pera Apara Dediga Jothishya Rahas - ස්ත්‍රී පුරුෂ සබඳතා පිළිබඳ පෙර අපර දෙදිග ජ්‍යොතිෂ රහස්

ස්ත්‍රී පුරුෂ සබඳතා පිළිබඳ පෙර අපර දෙදිග ජ්‍යොතිෂ රහස් ' ස්ත්‍රීන් සහ පුරුෂයන් හඳුනා ගැනීමටත් ඔවු..

Rs. 980.00

Thurumpuwage Wikramaya - තුරුම්පුවාගේ වික්‍රමය

Thurumpuwage Wikramaya - තුරුම්පුවාගේ වික්‍රමය

The trumpet shakes with great discord. An agreement broken : lifting the face to heaven : the bloody..

Rs. 200.00

Paripurna Tolamiyanu Viwaha Galapum Shasthraya - පරිපූර්ණ ටොලමියානු විවාහ ගැලපුම් ශාස්ත්‍රය

Paripurna Tolamiyanu Viwaha Galapum Shasthraya - පරිපූර්ණ ටොලමියානු විවාහ ගැලපුම් ශාස්ත්‍රය

ජ්‍යොතිෂයේ මූල සිද්ධාන්ත 06 ක් උපයෝගී කරගෙන දෙදෙනකු අතර පවතින ගැලපීම් හෝ නොගැලපීම් තීරණය කරන ප්‍රා..

Rs. 400.00