දේශපාලන චරිත සැබෑ නම් ගම්ද සමගින් සිංහල පුවත්පත් තීරුවකට හාපුරා කියා නොබියව ගෙන එනු ලැබුවේ මානිගේ තිරුවෙනි.එසේ ගත් කල මානි සිංහල පුවත්පත් තීරු කලාවේ පුරෝගාමී තීරු රචකයෙකු ලෙස හැඳින්විම නිවැරදිය.සදය උපහාස කෙවිටෙන් ඔහු දේශපාලනඥයන්ට තලන්නේ පහර කන්නාගේ සිතෙහිද අරෝවකට වඩා ප්රමෝදයක් ජනිත කරමින් වීම ඔහුගේ ලේඛනයේ සුවිශේෂත්වයයි.
Manige Thiruwa 3 - මානිගේ තීරුව 3
- Publisher: Suratha Publishers - සුරත ප්රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Politics and Current Affairs - දේශපාලන සහ කාලීන
- - Books Published in 2018 - 2018 වසරේ ප්රකාශිත පොත්
- - Sundara Nihathamani De Mel - සුන්දර නිහතමානී ද මැල්
- ISBN: 9789556350098
- Availability: Out Of Stock
-
Rs. 480.00
- KBOOKS Cashback Rewards: 48
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Pudgalikayi Rahasigathayi - පුද්ගලිකයි රහසිගතයි
අද අප ජිවත් වන්නේ ගෝලීයකරණයට ලක් වූ සමාජයක් තුළය.ලිංගිකත්වය පිලිබඳ දැනුම ලෝකයේ දස දෙසින් රට තුළට වේග..
Rs. 800.00
Mata Diyawadiyawa Dan Suwayi - මට දියවැඩියාව දැන් සුවයි
මේ ''මට දියවැඩියාව දැන් සුවයි''පොතේ නව සංස්කරණයයි.1999දී මුල් වරට පළ වීමෙන් අනතුරුව එය දියවැඩියාව සම..
Rs. 700.00