• Susum Sanasum Nuba Thamai - සුසුම් සැනසුම් නුඹ තමයි

මම ශලනි එක්ක කතා  ගැන පුංචිම දුකක්වත්, ඉරිසියාවක්වත් ඔයාගේ හිතේ නැත්ද ? අඩු ගාණේ  පුංචි තරහක්වත් ඒ මගේ හිටපු ගර්ල් ප්‍රෙන්ඩ්...


දේශිතාගේ මුහුණ විකසිත වූයේ ඔහු බොහෝ ඇලුම් කල සිනහවෙන්ය. අනේ ඇයි සර් එහෙම හිතන්නේ මට සර් ව විශ්වාසයි. ඒ හැමදේටම වඩා මං  සර් ට ගරු කරනවා. තමන්ගේ නැතිවුණ ආදරේට වෛර කරන්න හැමෝටම පුළුවන්. එත් තමන් වගේම තමන්ට අහිමි වුණ කෙනාත් සතුටින් ඉන්නවා බලන්න හැමෝටම බැහැ. ඒ අතින් සර් ගොඩාක් ඉදිරියෙන් ඉන්න කෙනෙක්.


"මට හරි පුදුමයි දේශිතා..."


"ඇයි සර්..."


"මම හිතාගෙන හිටියේ ඉරිසියාව ඇති තැනයි ආදරේ කියලා. ආත්මාර් ථකාමීකම  ඇති තැනයි ආදරේ තිබුණේ කියලා. දන්නවද මං වෙනදා ශලනි එක්ක මේ තරම් හොඳින් කතා කරන්නේ නෑ බබා. හරියට බැනුම් අහලා  තියෙනවා මගෙන්. අද මං කතා කරන ගමන් ඔයා දිහා බැලුවා හොරෙන් ඔයාගේ මූණේ කිසි වෙනසක් තිබුණේ නෑ.... උවමනාවෙන්ම ශලනි එක්ක හිතවත්ව කතා කළා. මං ඒ වෙලාවේ හිතුවා ඔයා මට කැමති වුණේ මගේ බලකිරීමට ද කියලා."


ආදරේ කියන්නේ ආත්මාර්ථකාමීකමක් නෙමෙයි සර්. තමන්ව විශ්වාස නම් තමන්ගේ තැන ඉඳගෙන රැකෙන්න පුළුවන් නම් යාලුකම්වලට ගැහැණු පිරිමි බේදයක් න සර්. සර් ශාලානිට උදව් කරන්න. එයාට වැරැදි තීරණයක් ගන්න ඉඩදෙන්න එපා. පව්... එහෙම වුනොත් එයාගේ ජීවිතේට හොඳක් වෙනෙකක් නෑ සර්. ඕ පැවසූයේ ඒ සන්සුන් සැහැල්ලු ඉරියව්වෙන්ම ය. 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Susum Sanasum Nuba Thamai - සුසුම් සැනසුම් නුඹ තමයි

  • Rs. 1,800.00


Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Pamawu Hasaral - පමා වූ හසරැල්

Pamawu Hasaral - පමා වූ හසරැල්

ඒ හඬ සිහිනයෙන් සේ ඇසුනේ තවත් තත්පර ගණනාවක් ගතව ගිය පසුය.තිගැස්සුන මම නෙතු විවර කළෙමි.ඔහු තවමත් පෙර..

Rs. 950.00

Anantha Ahasa Oba - අනන්ත අහස ඔබ

Anantha Ahasa Oba - අනන්ත අහස ඔබ

සාවී අඩි දෙක තුනක් පෙරට තබා ඇවිද ගිය ඕ යලි හැරී බැලුවේ ඒ   හඩට අවනතවය .හෝ හඩ  නගන මුහ..

Rs. 560.00

Mandaram Ahasa Yata - මන්දාරම් අහස යට

Mandaram Ahasa Yata - මන්දාරම් අහස යට

විසිර තිබූ සිතුවිලි තවමත් එක්තැන්ව තිබුනේ නැත.මරණය පෙනි පෙනී ජීවිතය බේරාගත් යුවතියක අත් විඳින සිතුවි..

Rs. 850.00

Aeharenna Premayen - ඇහැරෙන්න ප්‍රේමයෙන්

Aeharenna Premayen - ඇහැරෙන්න ප්‍රේමයෙන්

ගනේපොල නිවසේ ගේට්ටු දෙපසට විවර වද්දී නෙලාරාගේ සිත බියෙන් සැකයෙන් ගැහෙන්නට විය. ඕ උන්ගේ පූර්ණිකාගේ දක..

Rs. 1,800.00