• Thutin Piree Giya Ek Mohothak - තුටින් පිරී ගිය එක් මොහොතක්

ජලාල් අද් - දින් මුහම්මද් රූමිගේ තෝරා ගත් කවි

විහඟ ගීතය

විහඟ ගීතය ,
සුළඟ ,
දියේ ඇඳි
මුහුණත .

හැම කුසුමක්ම
රඳවා ගනී
සුවඳ
මතකයේ :

දනිමි
මම
ඔබ
මා
අසල බව

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Thutin Piree Giya Ek Mohothak - තුටින් පිරී ගිය එක් මොහොතක්

  • Rs. 1,300.00

  • KBOOKS Cashback Rewards: 130