• Thith saha Coma - තිත් සහ කොමා

තිත් සහ කොමා  

ඔබ එවූ කොමාවේ 

යට කොනක් හපා 

මම තබා යමි තිතක් 

පෙම ආයේ එපා...

විස්මයක් දැනවුව 

ඒ ඉරයි තිත 

රස්නෙ වැදිල ද කොහෙද 

ඇඹරිලා ඇත...

ලස්සනට ලියූ කවි 

පේළියක් මත 

නොදුටුවෙ ද ඇස් දෙකක් 

හීනියට තෙත...

ඔබ එවූ කොමාවේ 

යට කොනක් හපා 

මම තබා යමි තිතක් 

පෙම තදින් කපා...

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Thith saha Coma - තිත් සහ කොමා

  • Rs. 300.00

  • KBOOKS Cashback Rewards: 30

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Vikruthi - විකෘති

Vikruthi - විකෘති

සාමාන්‍ය පෙළ නාට්‍ය හා රංගකලා විෂය නිර්දේශිත නාට්‍ය ග්‍රන්ථ..

Rs. 300.00

Sahasasaransi - සහසසරංසි

Sahasasaransi - සහසසරංසි

''ඉන්නවා තඩි, මං තොට කියන් නෑ.හෝදගන් ගිහින් හතරගාතේ...''බෑ හීතලයි...''''තොට ඒවට හීතලයි...මං හොද්ද හැ..

Rs. 775.00

Dipression - ඩිප්‍රෙශන්

Dipression - ඩිප්‍රෙශන්

කේතකීගේ විමර්ශන අංක 1තමාගේ සිත පෙළෙන සෑම ගැටලුවකට ම පිළිතුරු හෙට දිනයේ ලබා ගත හැකිය.නැත,තමා බලාපොරොත..

Rs. 650.00

Bhadra - භද්‍රා

Bhadra - භද්‍රා

සබරගමුව මහ සමන් දේවාලයේ පුරාණ, චාරිත්‍රානුකූල පෙරහැර මංගල්‍ය ආශ්‍රය කර ගනිමින් ඇති වූ සිද්ධි සමුදායක..

Rs. 1,200.00

Piriniwan Kandu Pamulin - පිරිනිවන් කඳු පාමුලින්

Piriniwan Kandu Pamulin - පිරිනිවන් කඳු පාමුලින්

දෙකොපුල් පුරා කඳුළු බිඳු වගුරවමින් සෝමපාලවද ඇදගෙන පිටතට දිවූ ගුණවතී කාත් කවුරුවත් නොමැති තැනක නතර වූ..

Rs. 1,600.00

Kedellaka Netha - කැදැල්ලක නෙත

Kedellaka Netha - කැදැල්ලක නෙත

ඒ ඈත අතීතයේ අන්ධකාරය පිරි ලෙන තුළ ගුගුරන, අහස තෙක් දිදුලන පොළොව පිළිබඳව මෙලෝ හසරක් නොදැන බියෙන් හා ස..

Rs. 500.00

Siyabala Gahe Premaya - සියඹලා ගහේ ප්‍රේමය

Siyabala Gahe Premaya - සියඹලා ගහේ ප්‍රේමය

ඕනෑම ගිනිගෙඩියක් අත්හදා බැලීමේ මට්ටමේ දී මගේ හිස මත පතිතවන අන්දමේ දුර්ලභ වාසනා ගුණයක් සහිතව ජන්මය ලබ..

Rs. 500.00

Konkokl - කොන්කොක්ල්

Konkokl - කොන්කොක්ල්

අපරාධකරුවන් ප්‍රශ්න කිරීමේ කාමරයට පැමිණෙන විටත් අචිනි සමරවීරගේ ඝාතනයට සැක පිට අත්අඩංගුවට ගත් තරුණයා ..

Rs. 1,200.00