ලියා අවසන් නොකළ කවියක්
විටක ඉඳහිට කියවලා
ඛලමි හිස්තැන් පුරව ගන්නට
වචන එක දෙක අහුලලා
රිදුණු පපුවක සුසුම් ඇතුළෙ
මතක ඇතිකොට ගොළුවෙලා
අලුත් කවියක් ලියනවා මම
තවත් පිටුවක් පෙරළලා .....
Thuru Hisaka Awasan Kamaththa - තුරු හිසක අවසන් කැමැත්ත
- Publisher: Agas Publications - අගස් පබ්ලිකේෂන්
- Categories:
- - Poetry - කවි
- - Pradeep Shiwanka Mahamalage - ප්රදීප් ශිවංක මහමාලගේ
- ISBN: 9786244866046
- Availability: Available
-
Rs. 650.00
Tags: Thuru Hisaka Awasan Kamaththa - තුරු හිසක අවසන් කැමැත්ත

