• Udarata Sinhale Weerayo - උඩරට සිංහලේ වීරයෝ

(1818 කැරැල්ල පිළිබඳ ඓතිහාසික නවකතාව)

''සහෝදරයා අපි සටන් කළේ අපේ රටේ ජාතියේ ආගමේ නිදහස වෙනුවෙන්.ඒ කටයුත්ත අපට කරගන්ට බැරුව ගිය නිසයි අපට අද මේ හැටියට දඬුවම් දෙන්නේ.එයට භය නොවන්න.සහෝදරයා අපි සිංහලයෝ.අපේ සිරුරුවල ගලා යන්නේ සිංහල ලේ.ඉතින් ඒ සිංහල ලේ වලට භය කියන දේ තේරෙන්නේ නෑ.අපි සටන් පෙරමුණේදී එකට සටන් කළා.ඔබ ඒ සටන් වලදී ඔබේ අසිපත ළෙල වූ ආකාරය විස්මය ජනකයි.එවැනි වීර විකුම් හැඟුමක් එදා ප්‍රදර්ශනය කළ මගේ සහෝදරයා ඔබ මේ මරණයට බිය වන්නේ ඇයි?ශෝක වන්නේ ඇයි?ඔය භය ශෝක අමතක කර නියම සිංහල වීරයෙක් ලෙසින් මරණයට මූණ දෙන්න සහෝදරයා.''

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Udarata Sinhale Weerayo - උඩරට සිංහලේ වීරයෝ

  • Rs. 600.00

  • KBOOKS Cashback Rewards: 60

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Sudu Aththanta Wahan Vi - සුදු ඇත්තන්ට වහන් වී

Sudu Aththanta Wahan Vi - සුදු ඇත්තන්ට වහන් වී

ඌව වෙල්ලස්ස කැරල්ලේ දී සිංහලයන්ට සහ බෞද්ධ විහාරස්ථානවලට සිදු වී ම්ලේච්ඡත්වය පිළිබඳ නවකතාවකි...

Rs. 350.00

Walawa - වලාව

Walawa - වලාව

..

Rs. 480.00