• Sagawunu Sewanalla - සැගවුනු සෙවනැල්ල

සීඩීට් කැග්ලියෙස්ට්‍රෝගේ තුන්වන සිහින අනාවැකිය.


මෙය 1951 අගෝස්තු මස 18 වෙනි දින සීඩීට් කැග්ලියෙස්ට්‍රෝ විසින් දකින ලද තුන්වන සිහිනයයි. සිහිනය ටේලියෝ යනුවෙන් නම් කර ඇති අතර ඩ‍්‍රීබ්ලෝඩ් සමාඟම වෙනුවෙන් සිහිනය සංරක්ෂණය කර ඇත්තේ ඒබර්න් ජෝර්ජ් මහතාය. සිහිනය සංරක්ෂණ සඳහා ඇප්ලියෝඩ් ක‍්‍රියා පටි පාටිය භාවිත කර ඇත.


සිහින වර්ණය දියර අවස්ථාවේදී කොළ මිශ්‍ර කහ පැහැයක් වන අතර වායු අවස්ථාවේදී නිල්පැහැති වේ. පරිමාව කෝනල් 30කි. සිහිනයේ මුළු කාල පරාසය මිනිත්තු 10කි. සිහිනය වෙනුවෙන් තක්සේරු කරන ලද වටිනාකම බෙල්මෝලන් සතුන්ගේ නිහඬ පියවර 130කි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha