• Virupa - විරූපා

විරූපා කෘතියෙන් දිගහැරෙන්නේ ස්ත්‍රීත්වයේ කොතග මිණ වන් පරමෝදාර මාතෘත්වය මලින කරමින් එයට නිගරු වන චර්යාවකින් යුත් කූර ගැහැණියකගේ ක්‍රියා කලාපයන්,එබදු අමානුෂික මවකට දාව උපන් තිර අදිටනින් සහ නොපසුබස්නා දිරියෙන් කටයුතු කර සමාජයේ මුදුන් පෙත්තට නැග ගත් දිරිය දියණියක් අතීතය දෙසට හැරී බලමින් පවසන තම අනුවේදනීය ජීවිත කතාවත් ය. ඇදහිය නොහැකි මනංකල්පිත ප්‍රබන්ධයක් ලෙස හැගී ගියද එය අප වසන මිනිස් සමාජය තුළම සැගවුණු ඇතැම් ජුගුප්සාජනක පැතිකඩවල් නිරුවත් කර දක්වන්නා වූ හද සසල කරවන සත්‍ය කතා පුවතකි.


Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Man Ketha Nisa - මං කැත නිසා

Man Ketha Nisa - මං කැත නිසා

ඇය මගේ සහෝදරියන්ට සලකපු විදිය මට සලකපු විදියට වඩා හාත්පසින්ම වෙනස්,ඇය මට වගේ ඔවුන්ට බැන්නෙවත් ,ඔවු..

Rs. 600.00