විශාඛාවෝ - බුදු සසුනේ අග්‍ර උපාසිකාව වූ විශාඛාවගේ චරිතය පිළිබඳව විස්තරකොට ඇත. ආර්ය ශ්‍රාවිකාවක් සතු අධ්‍යාත්මික කුසලතාවය, ප්‍රඥා ගෝචර භාවය, ස්ථානෝචිත ප්‍රඥාව, මිසදිටු පරිසරයක් සම්මා දිට්ඨියට පරිවර්තනය කිරීමෙන් සපත කල අකාරය මෙම පොතින් පැහැදිලි කෙරේ.
Vishakavo - විශාඛාවෝ
- Publisher: Buddhist Cultural Centre - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය
- ISBN: 9789556635393
- Availability: Available
-
Rs. 354.00

