• Waguru Bima - වගුරු බිම

මගේ වයසේ ළමයින්ගෙන් දුරාචාරකම් පුරුදු වුණු මම ඒවායේ නිමග්න වීමි. කාලයා ගේ ඇවෑමෙන් එක් දුසිරිතක් ඉවත් කර දැමූ මම ඒ වෙනුවට අනෙක් දුසිරිත් වැලඳ ගත්තෙමි. මෙ පරිද්දෙන් ස්ත්රීන් ඇසුරට ද පත් වූ මම, මගේ වයස අවුරුදු තිස් පහ වනතුරු ලෝකයේ වූ සියළු සැප සම්පත් හා සුඛ විහරණයන් ද විනෝද මාර්ගයන් ද සිත් සේ ආස්වාදනය කෙළෙමි. එ කල ඉතා ම හොඳ සිහියකින් ජීවත් වූ මා තුළ උමතුවක කිසි ම සලකුණක් දක්නට නො තිබිණ.


(පිටුව 61)
කෙටි කතාව - ලියෝ තෝල්ස්තෝයි ගේ පිස්සකු ගේ ජීවිත සටහන්

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Robinson Crusoe - රොබින්සන් කෲසෝ

Robinson Crusoe - රොබින්සන් කෲසෝ

සියවස් ගණනාවක් තිස්සේ ලොව පුරා ඉමහත් ජනාදරයට පත් විශිෂ්ඨතම නවකතාවක් වන ඩැනියෙල් ඩැෆෝ ගේ රොබින්සන් කෲ..

Rs. 600.00

Haduwa - හාදුව