• Wana Diviye Piya Satahan 2 - වන දිවියේ පිය සටහන් 2

විධිමත් වනජීවී කළමනාකරණ දෑ අවුරුදු පුහුණුවක් සදහා රජය විසින් ලබාදෙන ලද ශිෂ්‍යත්වයක් මත ඔහු නැගෙනහිර අප්‍රිකා ටැන්සානියා වනජීවී කළමනාකරණ විද්‍යාලයට පිවිසියේය.දකුණු අප්‍රිකාවේ කෘගර් ජාතික උද්‍යානයේදී විල්සන් අලි විදුලි වැට ඉදිකිරීම පිලිබදව මනා පුහුණුවක් ලැබීය. සතුන්ගේ චර්යා රටාවන් වනාන්තර පිලිබදව කළ නිරීක්ෂණ හා ඔහුගේ අප්‍රිකානු පසුබිම ගැන පුවත්පත් පාඨකයින් දරු දැරියන් දැනුවත් කළේය. මෙම කෘතිය කියවන අය ඔහු විසින් වනාන්තරය තුළට කැදවාගෙන යනු ලබන බවක් හැගීයානු ඇත.

 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Wana Diviye Piya Satahan 1  - වන දිවියේ පිය සටහන් 1

Wana Diviye Piya Satahan 1 - වන දිවියේ පිය සටහන් 1

විධිමත් වනජීවී කළමනාකරණ දෑ අවුරුදු පුහුණුවක් සදහා රජය විසින් ලබාදෙන ලද ශිෂ්‍යත්වයක් මත ඔහු නැගෙනහිර ..

Rs. 500.00

Goliya Prawanatha - ගෝලීය ප්‍රවණතා

Goliya Prawanatha - ගෝලීය ප්‍රවණතා

"මහා ඉතිහාසයක් කැටිකොට දක්වන ' ගෝලීය ප්‍රවණතා' දැනුම සොයන්නවුන්ට, සමාජ විද්‍යාව හා මානව ශාස්ත්‍ර විෂ..

Rs. 350.00