• Wane Pannaraya Labu Hati 2 - වානේ පන්නරය ලැබූ හැටි 2

" මල්ලී, මේ ක්‍රියාව කඩදාසි වීරකමකි, ඕනෑම මෝඩයකුට, ඕනෑම වේලාවකදී නුඹව මරා දමන්නට පුළුවනි. තත්ත්වයෙන් මගහැරීමට ඇති එකම ලෙහෙසි ක්‍රමයත්, බියගුලු ක්‍රියාවත් සිය පණ නසා ගැනීමයි. අමාරු වුණාම වෙඩි තබා ගන්නවා. මේ ජීවිතයේ සියලු අමාරුකම් මැඩ ජයගැනීමට නුඹ උත්සහ කළාද? අයෝමය වළල්ල බිද දැමීමට නුඹ උත්සහ කළාද ? නොව්ගොරෝද්වොලින්ස්කි වලදී අපි එක දවසකදී දහත් වාරයක්ම සතුරාට පහරදීමට ගොස් අවසානයේදී හැම බාධාවක්ම මැඩ ජයගත් සැටි නුඹට අමතක වුණාද "

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Wane Pannaraya Labu Hati - II - වානේ පන්නරය ලැබූ හැටි - II

Wane Pannaraya Labu Hati - II - වානේ පන්නරය ලැබූ හැටි - II

එකෝඩියන් එකක් වාදනය කරමින්“ඒයි පුංචි ඇපල් ගෙඩියකොහාට ද ඔබ පෙරළෙන්නේ?චෙකා අතින් චොප්ප වෙලාඑතැන තමයි ඔ..

Rs. 500.00

Kunatuwen Upatha Laddo - කුණාටුවෙන් උපත ලද්දෝ

Kunatuwen Upatha Laddo - කුණාටුවෙන් උපත ලද්දෝ

කුණාටුවෙන් උපත ලද්දෝ , සිය පළමු නවකතාව වන වානේ පන්නරය ලැබූ හැටි කෘතියෙන් විශ්ව කීර්තියට පත් නිකොලොයි..

Rs. 600.00

Wane Pannaraya Labu Hati - වානේ පන්නරය ලැබූ හැටි

Wane Pannaraya Labu Hati - වානේ පන්නරය ලැබූ හැටි

සාර් යුගයේ ජීවත් වූ තරුණ යුක්‍රේනියාවකුගේ ජීවන අත්දැකීම් යථාර්තවාදීව පැහැදිලි කෙරෙන ජනප්‍රිය නව කතාව..

Rs. 1,750.00

Wane Pannaraya Labu Hati 1 - වානේ පන්නරය ලැබූ හැටි 1

Wane Pannaraya Labu Hati 1 - වානේ පන්නරය ලැබූ හැටි 1

" වනේ පන්නරය ලැබූ හැටි " නමැති මෙම නවකතාව විදේශ භාෂා දෙසියකට තරම් පරිවර්තනය කර ඇති සුවිශේෂී නිර්මාණ ..

Rs. 1,300.00