"මම භාර්යාවට වාල් වුණු මිනිහෙක් නොවෙයි "යි යසුත්තර වාද කළේය.
"රුචිරා වරක් මාව ඇත් හැරලා ගියේ මම තද මිනිහෙක් නිසයි.
තද කමෙත් සීමාවක් තියෙන්නට ඕනෑ.
කෘර විදිහට තද වීම මනුෂ්‍ය කමට ගැලපෙන්නේ නැ.
මට තද විධියට ක්‍රියා කරන්න පුළුවන් වුණාට මගේ හිත මොලොක්.
Waradaththa - වරදත්ත
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - G B Senanayake - ජී බී සේනානායක
- ISBN: 9786245576739
- Availability: Out Of Stock
-
Rs. 800.00
- KBOOKS Cashback Rewards: 80
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Paliganeema - පලිගැනීම
නිශ්ශබ්දතාවය ---------------- දෑත බිම ඔබා පස්සට වාරු වී නිසලව හුන් ඇගේ ලිහිල් කෙස් රොදක් නිහඬව හමන..
Rs. 250.00
Duppathun Nathi Lokaya - දුප්පතුන් නැති ලෝකය
මේ තරුණ කාන්තාවගේ රූප විලාසය කිසි කලකුදු මට අමතක වෙතැයි නොසිතේ. එවැනි ගැහැනියක මම එතෙක් දැන නොසිටියෙ..
Rs. 250.00










