• Wasawisen Thora Ape Paramparika Wee Wagawa - වසවිසෙන් තොර අපේ පාරම්පරික වී වගාව

මිනිසාගේ පැවැත්ම සදහා මහෝපකාරී වන පරිසරයේ එක් වැදගත් පාර්ශවීය අංගයක් වන්නේ එහි ඇති ගස් වැල් ය.මෙම ගස් වැල් මිනිසාගේ පැවැත්මට නොයෙක් අයුරින් සහයෝගය ලබාදේ. ආහාර, බෙහෙත්, වාතය, ජලය, උෂ්ණය සමකිරීම සදහා ගස් වැල්වලින් ලැබෙන්නේ අප්‍රමාණ වූ සහයෝගයකි.ඒවා විනාශකර දැම්ම හෝ නැති භංග කිරීම හෝ අපේ ජීවිතය අප විසින් ම නැතිකර ගැනීමක් වැනිය. එබැවින් ගහකොළ, සතා සිව්පාවා ආරක්ෂාකර ගැනීම මිනිසාට අයත් ප්‍රධාන කටයුත්තක් වන්නේය. 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Wasawisen Thora Ape Paramparika Wee Wagawa - වසවිසෙන් තොර අපේ පාරම්පරික වී වගාව

  • Rs. 250.00

  • KBOOKS Cashback Rewards: 25

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්