• Wurka Dadayama - වෘක දඩයම

"ඔබ දන්නවා මොන පදනමක් යටතේද කියල" ඇල්බර්ට් හැදුවේ මෙතන සාක්ෂී නිර්මාණය කරන්න. ඔබට අයර්ලින් ෆෙරීස්ගෙන් හම්බ වුනා යට චෝදනා කරන්න පුළුවන් විදියේ දේවල් කිහිපයක්. ඉතින් ඔබ උත්සහ කරන්නේ ඒකට මේජ් එල්වුඩ් ව කොටු කරන්න. ඔබ මුල ඉඳලම උත්සහ කලේ මේකට ඇයව  කොටු කරන්න. ඔබ ඇයගේ  සායක් අරන් එක ඉරලා ඒකේ කෑල්ලක් ගිහින් කම්බි වටේ පටලෙව්වා. ඔබ ඒ සය ආර්ලින් ෆෙරිස්ගේ ගෙදරටගිහින් දැම්මා. මෙජ් එල්වුඩ් ව මේකට පටලවාගන්න පුළුවන් වෙන්න ඔබට කරන්න පුළුවන් හැමදෙයක්ම ඔබ කළා! 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Karma Bandhanaya - කර්ම බන්ධනය

Karma Bandhanaya - කර්ම බන්ධනය

කර්ම බන්ධන නමින් ඔබ අතට පත්වන මෙම  කෘතිය අද්භූත කතා නිර්මාණ කරනයේ තවත් එක් සංදිස්ථානයකි..

Rs. 850.00

Bangalawen Billak - බංගලාවෙන් බිල්ලක්

Bangalawen Billak - බංගලාවෙන් බිල්ලක්

අපි පියගැට පෙළ බැස පහළට ගමන් ගැනීමට විමු. පෙර ජගත්ගේ ගිනි අවියන් එල්ල වු වෙඩි ප්‍රහාර හේතුවෙන් බිදී ..

Rs. 750.00

Iwa - ඉව

Iwa - ඉව

අධිවේගී මාර්ගයේ සිදුවන මාරාන්තික රිය අනතුරක්! නොසිතූ මොහොතක ලැබෙන තර්ජනාත්මක දුරකථන ඇමතුමක්! ලේ සුවඳ..

Rs. 1,200.00