ආයතනයන්හි කළමනාකරුවන් මෙන්ම,වෘත්තීය සමිති කටයුතු වල යෙදී සිටින සමිති නායකයන්ගේ දැනීම වර්ධනය කිරීම හා පෝෂණය කිරීම මෙන්ම කළමනාකරණය,නායකත්වය සහ සංවිධානය යන විෂයයන් පිළිබඳව සරල අයුරින් මෙහි තොරතුරු ඇතුළත් කර ඇත.වැඩ කරන ශ්‍රමිකයාට බලපාන්නා වූ කාර්මික සබදතා,වැටුප්/වේතන හා සේවා කොන්දේසි මෙන්ම,සමාජ සුරක්ෂිතතාව පිලිබඳ තොරතුරු ඇතුළත් වේ.
Yahapath Shramika Sabadathawata Mana Sanniwedanaya Saha Karmika Neethi - යහපත් ශ්‍රමික සබඳතාවට මනා සන්නිවේදනය සහ කාර්මික නීති
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Law - නීතිය
- - Udeni Chandrasiri - උදේනි චන්ද්‍රසිරි
- ISBN: 9789559870203
- Availability: Out Of Stock
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Kamkaru Neethi Sangrahaya - කම්කරු නීති සංග්‍රහය
නිදහස් ආයෝජන කලාපයෙහි හා විදේශ සේවාවන් හි නියුක්ත වන සේවකයන්ටත් සමුපකාර සේවයේ යෙදෙන්නන්ටත් අදාළ වන න..
Rs. 280.00





