• Yakada Yugaya - යකඩ යුගය

මට මොනව ද ඕනෙ කියල බලන්න මිස්ට තබාන් ආවා.

‘මට සමාවෙන්න. ආපහු යන පාර මං දන්නෙ නැහැ.‘

‘තාර පාරට ගිහිල්ලා, දකුණට හැරෙන්න. ඊට පස්සේ ගහලා තියෙනවා.‘ ආවාට ගියාට මිනිහා කිව්වා.

‘ඔව්. ඒත් මොකක් ද ගහලා තියෙන්නේ?‘

‘ශිෂ්ටාචාරෙට යන පාර කියලා‘

එහෙම කියලා අනිත් පැත්ත හැරිලා යන්න ගියා


Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Garhawa - ගර්හාව

Garhawa - ගර්හාව

ජේ. එම් කෝඑට්සි සිය රටේ පැවති වර්ණ භේදවාදී ප්‍රතිපත්තිය සේම එහි පශ්චාත් වර්ණභේදවාදී සංක්‍රාන්තිය ද..

Rs. 500.00

Sulage Sewanalla - සුළගේ සෙවණැල්ල

Sulage Sewanalla - සුළගේ සෙවණැල්ල

බාර්සිලෝන නුවර 1945 දෙවැනි ලෝක යුද්ධයෙන් සහ ඊට කලින් සිවිල් යුද්ධයෙන් ඇති වූ මහා විනාශයෙන් ගොඩඑමින් ..

Rs. 925.00