• Yatisitha Balayen Uparimayata 1 -  යටිසිත බලයෙන් උපරිමයට 1

ආචාර්ය, ජෝශප් මර්පි විසින් රචිත 'The Power of Subconscious Mind' ග්‍රන්ථය ලොව පුරා පිටපත් මිලියන ගණනක් අලෙවි වූ ග්‍රන්ථයක් වන්නා සේම හා මෙරට පාඨකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පාත්‍ර වූවකි. එමෙන්ම එය ලොව ලියවුණු විශිෂ්ටතම ස්වයං-උපකාරක මග පෙන්වීම් ග්‍රන්ථයක් ලෙස ද සැළකේ. ඔහු විසින් රචිත විවිධ විෂයන් කිහිපයක් සම්බන්ධයෙන් ලියැවුණු මෙම 'Maximize Your Potential Through The Power Of Your Subconscious Mind' ග්‍රන්ථ මාලාව ද ලොව ඉමහත් ප්‍රසාදය හිමි කරගත්තකි. මෙය ග්‍රන්ථ හයකින් යුත් එම ග්‍රන්ථ මාලාවෙහි පළමුවැන්න ය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Oba Mage Murapade - ඔබ මගේ මුරපදේ

Oba Mage Murapade - ඔබ මගේ මුරපදේ

වර්තමාන ඉන්දියාවේ විදේශීය තොරතුරු තාක්‍ෂණික සමාගම් සාම්ප්‍රදායික ඉන්දීය යෞවනය දැඩි වෙනස්කමකට ලක්විය...

Rs. 750.00