• Sancho Saha Kaha Sarungalaya - සංචෝ සහ කහ සරුංගලය

"හැබැටම මේ වැඩේ තේරුම මොකක්ද සංචෝ රොද්‍රිගෙස්? නුඹ නොදන්නා පිටරටකට ඇවිල්ලා, නොදන්නා පාසලකට ගිහිල්ල, ඒ මදිවට මුල් දවසෙම ගෙදර ආවේ... නහයත් කඩාගෙන!"


පියා සහ මව ආලින්දයේ සිටගෙන නොසතුටින් සංචෝ දෙස බලාඅ සිටියෝය. 


"නුඹව අමනාප කළා ද?" යි අම්මා ප්‍රශ්න කාලය. "හැමදාමත් නවකයන්ව අමනාපයට පත් කරනවා නොවැ."


"ඔට්ටුයි, නුඹ තමයි මුල පිරුවේ ගහන්න, නැද්ද?" යි පියා දැඩි ව ප්‍රශ්න කළේය.


"මම ඉදිරිපත්  වුණේ රීතා වෙනුවෙන්..." 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Mage Putha - මගේ පුතා

Mage Putha - මගේ පුතා

ඔබ වෙනුවෙන් සටන් වැදී ඔබ ගේ පියවරුන් සහ සොහොයුරන් වැගිරූ රුධිර ගංගා සිහිපත් කරන්න!ඒවාට ආදරය කරන්න !..

Rs. 425.00