එදා නුඹෙ නමට නොලියා සිටියා නම් කවියක්
එහෙනම් අදත් මේක හිනාවෙන පපුවක්
හුස්ම ගන්නට තරම් අද හදවතට නැහැ සවියක්
සොඳුර ආදරේ කියන්නෙ ම හිත් බිඳින අවියක්
‘මට ඉතින් ප්රේමය දුර තියෙන තරුවක්
මං මේ ලියූවෙත් මනඃකල්පිත කවියක් ?'
Mama Nathath Numba Thutin Sinasiya Yuthuma We - මම නැතත් නුඹ තුටින් සිනාසිය යුතුම වේ
- Publisher: Agahas Publishers - අගහස් ප්රකාශන
- Categories:
- - Poetry - කවි
- ISBN: 9786244866039
- Availability: Available
-
Rs. 600.00
Tags: Mama Nathath Numba Thutin Sinasiya Yuthuma We - මම නැතත් නුඹ තුටින් සිනාසිය යුතුම වේ

-228x228.jpeg)