නිලමේ තැන්පත් 
 බොහෝ ගර්භාෂවල
 ශුක්රාණු තැන්පත්
 බොහෝ බැංකුවල
 මුදල් කඳු තැන්පත්!!
 පෙරහරින් යන විට
 ගම්භීර තැන්පත්!
කසළ කඳු තැන්පත්.
Eda Wela - එදා වේල
- Publisher: Agahas Publishers - අගහස් ප්රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Piyaokarage Bandhula Jayaweera - පියන්කාරගේ බන්දුල ජයවීර
- ISBN: 9789550230433
- Availability: Out Of Stock
- 
              Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25


