• Ahimi Nowune Jeewithaya Pamanaki - අහිමි නොවුණේ ජීවිතය පමණකි
ගර්ඩා විස්මාන්ගේ සුවදායක ළමා කාලය අවසන් වන්නේ 1939 සැප්තැම්බර් මස 3 වැනිදාය. ඒ ආක්‍රමණික ජර්මන් හමුදා ඇය ජීවත්වූ බයෙලිට්ස් වෙත පැමිණීමත් සමඟය. ඇගේ පවුලේ අය ක්‍රමවත් ලෙස වෙන්කළ ඔවුන් ගර්ඩා යවනු ලැබුවේ ජර්මන් කර්මාන්තශාලාවල වහල් සේවය සඳහාය. එම වහල් කඳවුරු තුළ සිටි ගැහැණු ළමයින් හට වසර තුනක කාලය මුළුල්ලේම මුහුණ දීමට සිදුවන්නේ අනුකම්පා විරහිත කෲරත්වයකටය. ජර්මානුවෝ සැලසුම් සහගත ලෙස ඔවුන්ට ජීවිතය හැර සියල්ල අහිමි කරමින් සිටියහ. යුද්ධය අවසන් සමයේ රුසියන් හමුදාවල ඉදිරි ගමනත් සමඟ ජර්මානුවන් ඔවුන්ව පා ගමනින් රැගෙන ආවේ චෙකොස්ලොවැකියාව දෙසටය. ශීත ඍතුවේ මාස තුනක් පුරා පැවති මේ පා ගමන අවසාන වන විට හාරදහසක ගැහැනු ළමුන් කණ්ඩායමෙන් ඉතිරිව ඇත්තේ එකසිය විස්සක් පමණකි. අනෙක් සියලු දෙනා මිය ගියේ කුසගින්නෙන් හා ශීතලෙනි. අවසානයේ ඇය ඇතුළු කණ්ඩායම චෙකොස්ලොවැකියාවේ වොලරි වලදී මුදාගනු ලැබුවේ ඇය වෙත සෙනහසේ දෑත් දිගු කළ, පසුව ඇගේ සැමියා බවට පත්වූ ඇමරිකන් හමුදා නිලධාරියා විසිනි

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Ahimi Nowune Jeewithaya Pamanaki - අහිමි නොවුණේ ජීවිතය පමණකි

  • Rs. 480.00

  • KBOOKS Cashback Rewards: 48

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Pera Bawayedi Da Pem Kalemi -  පෙර භවයේදී ද පෙම් කලෙමි

Pera Bawayedi Da Pem Kalemi - පෙර භවයේදී ද පෙම් කලෙමි

Babara Cartland විසින් රචිත The Black Panther පොතේ සිංහල පරිවර්තනය.ග්වෙන්ඩොගින් ෂර්බෲක් ආර්යාව සර් ෆ..

Rs. 1,250.00

Lama Manaliyakage Kandulu Kathawa - ළමා මනාලියකගේ කඳුළු කතාව

Lama Manaliyakage Kandulu Kathawa - ළමා මනාලියකගේ කඳුළු කතාව

සානියා ක්‍රැවන් එංගලන්තයේ ජීවත්වූ වයස අවුරුදු දහතුනක ගැහැණු ළමයෙකි.පාසල් ගිය ,අසල්වැසි පන්ති මිතුරන්..

Rs. 560.00

Mama Inne Apaye Wenna Athi - මම ඉන්නෙනේ අපායේ වෙන්න ඇති

Mama Inne Apaye Wenna Athi - මම ඉන්නෙනේ අපායේ වෙන්න ඇති

The Diary of Carolina Maria De Jesus Child of the Dark කෘතියේ සිංහල පරිවර්තනය ..

Rs. 370.00

Piyapath Lada Adaraya -  පියාපත් ලද ආදරය

Piyapath Lada Adaraya - පියාපත් ලද ආදරය

Babara Cartland විසින් රචිත The Wings of Love පොතේ සිංහල පරිවර්තනය...

Rs. 520.00

Iranam Gamanak - ඉරණම් ගමනක්

Iranam Gamanak - ඉරණම් ගමනක්

කැනඩා ජාතික තරුණියක් වූ ජැමී සෙපා භූතානයේ ස්වේච්ඡා ගුරුවරියක ලෙස පැමිණීමට තීරණය කළ විට එයට විරුද..

Rs. 480.00

Daiwaya Dayada Kala Adaraya - දෛවය දායාද කළ ආදරය

Daiwaya Dayada Kala Adaraya - දෛවය දායාද කළ ආදරය

The Karma of Love නමැති කෘතියේ සිංහල පරිවර්තනය ..

Rs. 420.00

Anthakpura Pawura Athulatha - අන්තඃපුර පවුර ඇතුළත

Anthakpura Pawura Athulatha - අන්තඃපුර පවුර ඇතුළත

Jane Dolinger විසින් රචිත  Behind Harem Walls කෘතියේ සිංහල පරිවර්තනය ..

Rs. 290.00

Milechcha Ahinsakayo - මිලේච්ඡ අහිංසකයෝ

Milechcha Ahinsakayo - මිලේච්ඡ අහිංසකයෝ

Hansh Ruesch විසින් රචිත Top of the world හී සිංහල පරිවර්තනයයි ..

Rs. 420.00

Pasuthawili Nowannemi - පසුතැවිලි නොවන්නෙමි

Pasuthawili Nowannemi - පසුතැවිලි නොවන්නෙමි

සියාරා ලියොනයේ කුඩා ගමක ජිවත් වූ මරිආටු කමාරා ගත කලේ ප්‍රීතිමත් නිදහස් ළමා කාලයකි. නමුත් එක්තරා දෛ..

Rs. 400.00

Miriguwa - මිරිඟුව

Miriguwa - මිරිඟුව

Anya Seton විසින් රචිතTurquoise සිංහල පරිවර්තනය..

Rs. 470.00

Oba Akamathi Nam Mama Sina Novee Innam - ඔබ අකමැති නම් මම සිනා නොවී ඉන්නම්

Oba Akamathi Nam Mama Sina Novee Innam - ඔබ අකමැති නම් මම සිනා නොවී ඉන්නම්

ඉන්දියාවේ උසස් මධ්‍යම පන්ති පවුලක උපත ලැබූ කිරන්ජිට් අහ්ලුවාලියා 1979 වසරේ එංගලන්තයට පැමිණියේ තමා ..

Rs. 480.00

Sonduru Danduwama - සොඳුරු දඬුවම

Sonduru Danduwama - සොඳුරු දඬුවම

Babara Cartland විසින් රචිත Sweet Punishment පොතේ සිංහල පරිවර්තනය...

Rs. 580.00

Wahaliya - වහලිය
Veeduru Maligawa - වීදුරු මාලිගාව

Veeduru Maligawa - වීදුරු මාලිගාව

Jeannette Wall විසින් රචිත The Glass Castle පොතේ සිංහල පරිවර්තනය...

Rs. 640.00

Nimak Nathi Gamanak - නිමක් නැති ගමනක්

Nimak Nathi Gamanak - නිමක් නැති ගමනක්

සත්‍ය කතාවක්. පොතේ කතුවරයා වන ස්ලැවෝමීර් රැවික්ස් රුසියානුවන්ගේ සිරකරුවකු වීම සහ උතුරු සයිබීරියාවේ..

Rs. 580.00

Ahimi Senehasa - අහිමි සෙනෙහස

Ahimi Senehasa - අහිමි සෙනෙහස

Jennings Michael  විසින් රචිත They Cage The Animals At Night පොතේ සිංහල පරිවර්තනය...

Rs. 450.00

Adolf Aikmanta Erehi Nadu Vibhagaya - ඇඩොල්ෆ් අයික්මාන්ට එරෙහි නඩු විභාගය

Adolf Aikmanta Erehi Nadu Vibhagaya - ඇඩොල්ෆ් අයික්මාන්ට එරෙහි නඩු විභාගය

Lord Russel විසින් රචිත The Trial of Adolf Eichmann ග්‍රන්ථයේ  සිංහල පරිවර්තනය...

Rs. 380.00

Tharuwayi Oba Mage Hadawatha Babalawana - තරුවයි ඔබ මගේ හදවත බබලවන

Tharuwayi Oba Mage Hadawatha Babalawana - තරුවයි ඔබ මගේ හදවත බබලවන

Babara Cartland විසින් රචිත Stars In My Heart  පොතේ සිංහල පරිවර්තනය...

Rs. 550.00

Dangakara Punchi Suranganawi - දඟකාර පුංචි සුරංගනාවි

Dangakara Punchi Suranganawi - දඟකාර පුංචි සුරංගනාවි

Babara Cartland විසින් රචිත A Very Naughty Angel පොතේ සිංහල පරිවර්තනය...

Rs. 420.00

Re Madiyame Poppy Mala - රෑ මැදියමේ පොපි මල

Re Madiyame Poppy Mala - රෑ මැදියමේ පොපි මල

Babara Cartland විසින් රචිත Opium Venture පොතේ සිංහල පරිවර්තනය...

Rs. 600.00

Apayen Devlowata - අපායෙන් දෙව්ලොවට

Apayen Devlowata - අපායෙන් දෙව්ලොවට

 Betty Jefrey විසින් රචිත White Coolies පොතේ සිංහල පරිවර්තනය. මැලේසියාවේ සේවය කරමින් සිටි අටවෙන..

Rs. 580.00

Sangawunu Adaraya - සැඟවුණු ආදරය

Sangawunu Adaraya - සැඟවුණු ආදරය

Babara Cartland විසින් රචිත Hidden Heart පොතේ සිංහල පරිවර්තනය.සිල්වියා චේස් මෙනෙවිය ෂෙල්ඩන් හෝල් මන්..

Rs. 680.00

Ran Mala - රන් මල
Senehase Bhumiya - සෙනෙහසේ භූමිය

Senehase Bhumiya - සෙනෙහසේ භූමිය

'ඔයා මාව දන්නෙ නැද්ද,ඇලෙක්සැන්ඩ්‍රා? මම නම් ඔයාව කොහේ හිටියත් අඳුනගන්නවා.'දෑසට උඩින් අත තබා මුවා කර ..

Rs. 600.00

Baron - බාරොන්

Baron - බාරොන්

ශ්‍රීමත් දොන් බාරොන් ජයතිලක ගේ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවේශය මෙන්ම කේවල් කිරීමේ නිපුණතා, ඉන්දු - ලංකා ස..

Rs. 3,850.00