සංයුක්ත කවිය යනු කවියේ තවත් ප්‍රභේදයක්. එය තුලද විභේද තියෙනවා.... සංයුක්ත කවිය සඳහා යොදා ගන්නේ භාෂාවේ දෘශ්‍ය ස්වරූපයයි. එනම් ලිඛිත හෝ මුද්‍රිත වචන, අකුරු, අකුරු කැබලි, පිලි ආදියත් භාශාවේ උපාංග වන විරාම ලක්ශනත් යන මේවායි. මේවා සංයුක්ත කවියා පරිහරනය කරන භාශාත්මක ද්‍රව්‍ය ලෙස සැලකෙනවා. සංයුක්ත කවි මගින් කරන්නේ මේ භාශාත්මක ද්‍රව්‍ය තුලින් හැඟීම් දැනවීමයි. මෙහි හැඟීම යන වචනයයි වැදගත්. හැඟීම නැති තැන කලාවක් නෑ.
(නව දෙබස - අංක 3 - කලා කල්ප සහ බස ගැන කතා බහක් - 1999)
Mal Vani Gal - මල් වැනි ගල්
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Miscellaneous - විවිධ
- - Ajith Thilakasena - අජිත් තිලකසේන
- ISBN: 9556521194
- Availability: Available
-
Rs. 150.00