• Ali Para - අලි පාර

Elephant Walk නවකතාව එකල ලක්දිව ධනවත් වතුකරුවන්ගේ ජීවන රටා හා ඇවතුම්  පැවතුම් මැනවින් ප්‍රකට කරයි. වල් අලින්ගේ සුපුරුදු මං පෙතක් අහුරා ඉදිවන සුවිසල් මන්දිරයක් අවසානයේ උන් අතින් වැනසෙද්දී ඊට මුහුණ දෙන වතු හිමි ඉංග්‍රීසි ජාතිකයාගේ හා ඔහුගේ රූමත් බිරිඳගේ කතාව. මෙම කතාව ඇසුරෙන් හොලිවුඩ් චිත්‍රපටයක් එනමින්ම නිපදවින.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Ali Para - අලි පාර

  • Rs. 550.00

  • KBOOKS Cashback Rewards: 55

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Mini Badi Dora - මිණි බැඳි දොර

Mini Badi Dora - මිණි බැඳි දොර

''ඒත් මේ මෑතක දී මං දැනගත්තා, මහත්තයා නිතිඥයෙක්ය කියන කාරණේ.ඒ විතරක් නෙවෙයි,මං කාලයක් තිස්සේ ටයිප් ක..

Rs. 500.00