බහිරව දේවතාවාට සෙංකඩගල පුරේ ඉන්න රූමත්ම කන්‍යාව බිල්ලට දෙන බව අහපු තරුණ දූවරු ඉන්න ඇත්තොන්ගේ ඔලු ගෙඩි ගිනි ගත්තා . රාජ පුරුෂයන්ගේ ඇහැ නොගැහී තමන්ගේ ගැටිස්සියෝ වසංග ගන්න සමහරු සෙංකඩගල නුවරින් පැනලා ගියා. 
Bahirawaya Hath Kadakata Saha Thawath Katha - බහිරවයා හත් කඩකට සහ තවත් කතා
- Publisher: Aratuwa Prakashana - අරටුව ප්‍රකාශන
 - Categories:
 - - Children's - ළමා කෘති
 - - Miscellaneous - විවිධ
 - - සිංහල ළමා කෘති
 - - Young Adult Fiction - යොවුන් නවකතා
 - ISBN: 9789554827837
 - Availability: Out Of Stock
 
- 
              
Rs. 300.00
 - KBOOKS Cashback Rewards: 30
 

