• Aronge Lokaya - ඒරන්ගේ ලෝකය

 " ඒරන්ගේ ලෝකය" දෙවන ලෝක යුද සමයෙහි සිදුවූ සත්‍ය සිදුවීම් ආශ්‍රයෙන්, හිට්ලර්ගෙ හමුදාව පෝලන්තය ආක්‍රමණය කර, යුදෙව්වන් ගෑස් කාමරවල දමා සිදුකළ ඝාතනය කිරීම්, කුඩා දරුවෙකු ලැබූ අත්දැකීම් හා ඔහුගේ දෘෂ්ටියෙන් ඉදිරිපත් කරන සුප්‍රසිද්ධ ඇමෙරිකානු ලේඛක "ජිම් ෂෙපර්ඩ්" ගේ The Book Of Aron නවකතාවේ සිංහල පරිවර්තනයයි. එය කියවන අපට ඉතාම සරල සුගම වදන්මාලාවක් තිළිණ කරමින්, විචිත්‍ර චිත්ත රූප මවමින් 1942 දෙවන ලෝක යුද්ධය අත්විඳීමට සලස්වයි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Gini Gath Sanda - ගිනි ගත් සඳ

Gini Gath Sanda - ගිනි ගත් සඳ

The Last Girl පරිවර්තනය කාන්තා හිත් කම්පා කරවන 2018 නොබෙල් සාම ත්‍යාගය දිනූ නාදියා මුරාද්ගේ The L..

Rs. 850.00