• Arumasi Miyulasi - අරුමැසි මියුලැසි

දැන් දැන් ඔහු මදෙස බලනු ඇත..! ඒ මොහොත...!

''තමුසෙ ආයිමත්.?''

''නෑ... නෑ...මේක අහම්බයක් "

"බොරු..! තමුසෙ අතාරින්නෙම නෑ නේද?"

''නෑ... මං අතාරින්න අල්ලගත්තෙ නෑ"

"දැන්නං රතු කට්ට පැනලා තියෙන්නෙ."

"මගෙත් එහෙමයි.''

" මොකක්....තමුසෙ..?”

"තමුසෙ කියන්නේ මගේ නම නෙවෙයි. මම සිතුවිලි... සිතුවිලි මන්දාරා ලියනගමගේ. මං ඔයාගේ පස්සෙන් ආවේ නැ. එහෙම එන්න මට කිසි උවමනාවකුත් නෑ. මේක අහම්බයක්.... අවාසනාවට....මහ කරුම අහම්බයක්...''

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha