• Sitha Langama Newathunemi Mama Adaren - සිත ළගම නැවතුනෙමි මම ආදරෙන්

ජනේලය ලගට යන්න උත්තරා.ජනෙල් පියන් විවර කර බලන්න.ඔයාට සද පෙනේවි.සද රැස් ඔයාව වැළද ගනීවි.සද පායන හැම රැයකම සද රැස් දකින ඔයාට මාව මතක් වේවි.මගෙ උණුසුම ඔයාට දැනේවි.

මට ඔයාගෙ ආදරේ සද පායන කොට විතරක් නෙවේ හැමදාම හැම මොහොතකම දැනෙනව මිගාර අයියා.

 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Sitha Langama Newathunemi Mama Adaren - සිත ළගම නැවතුනෙමි මම ආදරෙන්

  • Rs. 480.00

  • KBOOKS Cashback Rewards: 48