• Amila - Amila Thenuwara Geethawalokanaya - අමිල - අමිල තේනුවර ගීතාවලෝකනය

අමිල කවිය පුපුරුවාගෙන ගීත රචකයෙකු  ලෙස මතු වන්නේ අපේක්ෂා නොකළ මනයකිනි. 2002 වසරේ සහෘදයන් වැළඳගත් මෙම ගීතය සරල සුගම ජනප්‍රිය ලක්ෂණ පළ කරන්නක් විය.


මං අහන්නේ නම් නෑ රත්තරනේ 

දුක දරාගත්තේ කොහොමද කියලා 

දුරින් උන්නු කාලේදී දැනුණා 

මං මට විතරක් අයිති නෑ  කියා 


ගීතය කවිය මෙන් කේවල සාහිත්‍යාංගයක් නොවේ. එය සාමූහිකය. අමිල තේනුවර ප්‍රථම ගේය  පද සාහිත්‍ය කෘතිය පළ  කරන්නේ සඳ රැස් ඇඟිලි තුඩු නමිනි. කවියෙන් ශික්ෂණය ලැබ ගී ලියූ ඔහු ගෙය පද කලාවට පිවිසෙන්නේ කවි සන්දර්භයෙන් නිදහස් ව ගේයතා  ගුණ පිළිබඳව අවබෝධයක් ඇතිවය. ඔහුගේ ගීපද රචනා බහුතරයක ගීතමය ප්‍රකාශන සඳහා වියමන් වූයේ දර්ශන රුවන් දිසානායකගේ අර්ථ පූර් ණ තනු රචනාය.


කාත් කවුරුවත්

නැති බව දැන දැන 

මාත් මගේ හිතත් 

රාත්රියක තියලා 

නුඹත් ගියා නම් 

හෙටක් තියේවිද 

මටත් ඉරක් නැගෙනා  

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Amila - Amila Thenuwara Geethawalokanaya - අමිල - අමිල තේනුවර ගීතාවලෝකනය

  • Rs. 1,750.00


Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Geethayakin Jeewithaya Kiyawamu - ගීතයකින් ජීවිතය කියවමු

Geethayakin Jeewithaya Kiyawamu - ගීතයකින් ජීවිතය කියවමු

විජය පුවත්පත් සමාගම මගින් ප්‍රකාශයට පත් කරන දේශය සතිඅන්ත පුවත්පතේ - හදසර අතිරේකයට ලියූ විචාර ලිපි එක..

Rs. 600.00