• Ape Thapal Kanthoruwa - අපේ තැපැල් කන්තෝරුව

තොරතුරු සම්ප්‍රේෂණ ක්‍රමවේද දියුණුවත් ම තැපැල් සේවය යම් පසු බෑමකට ලක් වූ බවට ඇතැමුන් තර්ක කළ ද ජාත්‍යන්තර මෙන්ම දේශීය වශයෙන් ද තැපැල් සේවාවන් නව මං ඔස්සේ දියුණු වෙමින් පවතින බව පැහැදිලි කරුණකි.තැපැල් සේවය වඩාත් පාරිභෝගික අවධානයට යොමු ව ඇත්තේ හුදෙක් ම ආවේණික භාවය නිසා ම පමණක් නො වේ.එයින් හට ගන්නා කුතුහලය තැපැල් සේවය පිළිබඳ කරුණු අවධානයට බාල මහලු දෙනා පොළඹවයි. .  

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Ape Thapal Kanthoruwa - අපේ තැපැල් කන්තෝරුව

  • Rs. 380.00

  • KBOOKS Cashback Rewards: 38

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Eth Mama Piyabami - ඒත් මම පියාඹමි

Eth Mama Piyabami - ඒත් මම පියාඹමි

නව කතාවක්, කවි, කෙටිකතා ඇතුළත් නිර්මාණ සංග්‍රහය පූසෙකු දුටු සඳ ලෙහෙනෙකුගේ බියපත් විලාශය...තරුණය..

Rs. 500.00