• Better Dead Than Red

මෙම පොතේ නම කියවන්නිය නොමග යවන සුළුය. එනම් පොතේ නම විසින් කොමියුනිස්ට් විරෝධී ස්ථාවරයක් ජනිත කරනු ලැබේ. ඒ පාඨය සීතල යුද සමයේ පැරණි කොමියුනිස්ට් විරෝධී ආදර්ශ පාඨයක් වන බැවිණි. එය අද අනපේක්ෂිත නව අරුතක් ගනී. මේ ලියමන විසින් ජනිත කරනු ලබන්නේ එහි ප්‍රතිවිරුද්ධ අර්ථයයි. එහෙයින් මෙම ලියමන සරලව වැරදිය. එහෙත් මෙය සංකීර්ණ නිවැරදිය.


Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha