• Business Pissuwa - බිස්නස් පිස්සුව

ජීවිතයේදී , බිස්නස්වලදී අනිවාර්යයෙන්ම අවදානම් ගන්න ඕන. ඒත් එහෙම ගන්න අවදානම් හැම එකක්ම කලින් ගණනය කරලා බලන්න ඕනේ. ගණනය කරලා බැලුවම ඒවා අලාභ වීමට වඩා ලාභ වීමට ඇති සම්භාවිතාව වැඩි වෙන්න ඕන. ඒක කාසියක් උඩ දාලා බලනවා වගේ අහඹුවක් වෙන්න බෑ .

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha