• Deperamunaka Satan - දෙපෙරමුණක සටන්

තුවාලකරු පසු පසට ගෙන යද්දී අපගේ ගමන් ඉදිරියටම යයි. දැන් දැන් හැම  දැඩි විමසිල්ලෙන් ගමන් කරන  පෙනේ. කලවංචිකුඩි නගරය ආසන්නයේදී ගමන තරමක් අමාරු වෙයි. ළඟ ළඟින් ඇති නිවාස කිසිවක මිනිසුන් නැත. මහල්ලන් කිහිප දෙනෙකු පමණක් තැන් තැන්වල දැකිය හැක.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha