• Thilaka Sitha - තිලක සිත

එක හුස්මට කියවන්න පුළුවන්

තිලක සිත ජිවිත කතා ගැන ලියවුණු පොත් අතරින්, මම කියවපු ලස්සනම, රසම පොතක් ... බිම තියන්න නොහිතෙන තරම් කැමැත්තකින්, මුළු පොතේම තියෙන කතන්දර ටික එක හුස්මට කියවගෙන යන්න පුළුවන් ..!

                                                                                                                                                                                                                                                                                                                                                    සෞම්‍ය සදරුවන් ලියනගේ

හරි පුදුමයි

සුන්දර සරල, කාව්‍යමය සිංහලෙන් හැම කතාවකම අවසන,

හද ගැස්ම නැවතී, දැස් පුපුරා කඳුළු උණන හැටි. හරි පුදුමයි!

සියුම් මානුෂික සම්බන්ධතා, මිනිසා විසින් මිනිසුන් සඳහාම පනවා තිබෙන සියලු මායිම් බිඳ දමා එක විශ්වීය සිද්ධාන්තයක් සේ ඔබේ පෑන් තුඩින් බිහි වී ඇති

                                                                                                                                                                                                                                                                                කෝසල තිලකරත්න

හිත පසාරු කරගෙන ගියා

තිලක සිත බලොගය එහෙත් මෙහෙත් කියෙව්වත් අපේ මරණයගේ හොඳම පොත් ලිස්ට් එකට තිලක සිත පොතත් එකතු වෙලා තිබ්බා. කොළඹ ඉඳන් මැලේසියා යනකන් ප්ලේන් එකේ කියවන්න ලැප්ටොප් බෑග් එකට දාගත්තු එකම පොතත් ඒක. කතා 40 ගැනම මගේ හිතේ මැවුණු සිතුවිලි ප්‍රමාණේ අනන්තයි. කථා 10- 11ක් නම් හිත පසාරු කරගෙන ගියා...

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Thilaka Sitha - තිලක සිත

  • Rs. 700.00


Tags: Thilaka Sitha - තිලක සිත