යක්ෂ ගෝත්‍රය විනාශ වුව ද ඔවුන් අනාගත දේශවාසීන්ට උරුම කළ දේ අතිමහත්ය. ' රක්ඛ විදාසනා නම් වාරි ක්‍රමය ඔවුන්ගෙන් ලැබූ වාරි විද්‍යාවකි. එය අනුගමනය කළ ධාතුසේන රජතුමා ලොව එකම උස්සාන වාරිමාර්ගය වූ ජය ගඟ බිහි කළේය. ආර්යයන්ගේ පැමිණීම හේතුවෙන් යක්ෂ ගෝත්‍රික ශිෂ්ටාචාරය යටපත් කර ඔවුන්ගේ ශිෂ්ටාචාරයක් ගොඩ නැගීමද සතුරු ආක්‍රමණ හේතුවෙන්ද මෙම ගෝත්‍රිකයන්ගේ බිඳ වැටීම සිදු විය.
Yaksha Gothrikayange Aprakata Thorathuru - යක්ෂ ගෝත්‍රිකයන්ගේ අප්‍රකට තොරතුරු
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Manawe Wimalarathana Himi - මානෑවේ විමලරතන හිමි
- - History - ඓතිහාසික
- ISBN: 9789550841653
- Availability: Available
-
Rs. 490.00
- KBOOKS Cashback Rewards: 49