• Parisaraya Kiyana Wahi Lakunu - පරිසරය කියන වැහි ලකුණු

'' කපුටු අනාවැකිය ගැන කී තාත්තා මට ඒ ගැන නුවර කලාවිය පැත්තේ පවතින කතාවක් ද කියා දුන්නේය. ඒ කතාව මෙසේය, බිනර මාසයට අඟුරු කැටයක් වාගේ කළු ම කළු වලාකුළු මතුවන්නේ ලු. ඒකට ගැමියෝ කියන්නේ බිනර කළුව ලු. එතකොට දවසින් දවසම අක් වැහි ළඟ ළඟම එනවලු. අඟුරු කැටේ වාගේ බිනර කළු මතු වුනත් වැහි කළුව වාගේ මුදුන් වෙන්නේ නැතුව නැගෙනහිරින් ම මැකිලාත් යනවලු.''

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Pihatu Pinsale Hari Hoda Yaluwo - පිහාටු පින්සලේ හරි හොඳ යාළුවෝ

Pihatu Pinsale Hari Hoda Yaluwo - පිහාටු පින්සලේ හරි හොඳ යාළුවෝ

ඒත්.. මේ නිවාඩුවේ අයට ඕනෑ වුණේ චිත්‍ර අඳින්න. එහා ගෙදර චන්දු මල්ලි හරි ආසයි චිත්‍ර වලට.ඇය අඳිනවා බලන..

Rs. 200.00

Me Mokakda - මේ මොකක්ද

Me Mokakda - මේ මොකක්ද

ළමයින් සඳහා ලියැවුණු කෘතියකි...

Rs. 500.00

Army Bappa - ආමි බාප්පා

Army Bappa - ආමි බාප්පා

ළමයින් සඳහා ලියැවුණු කෘතියකි. ..

Rs. 300.00

Lassana Game Hapannu - ලස්සන ගමේ හපන්නු

Lassana Game Hapannu - ලස්සන ගමේ හපන්නු

අනුයි මනුයි නිවුන්නු.ජීවත් වුනේ ලස්සන ගමක.හැබැයි එකපාරටම එයාලට අපූරු වැඩක් වුණා.ඇත්තටම එයාලට මොකද වු..

Rs. 500.00

Aaadambara Kurulla - ආඩම්බර කුරුල්ලා

Aaadambara Kurulla - ආඩම්බර කුරුල්ලා

ළමුන් සඳහා රචිත ග්‍රන්ථයකි. ..

Rs. 350.00

Kalandage Lokaya - කලන්දාගේ ලෝකය

Kalandage Lokaya - කලන්දාගේ ලෝකය

වයස අවුරුදු අටේ සිට අසූව දක්වා සියලු දෙනාට කියවීමට සුදුසුය...

Rs. 300.00

Duppath Aiya Malo Dennage Kathandaraya - දුප්පත් අයියා මලෝ දෙන්නගේ කතාන්දරය

Duppath Aiya Malo Dennage Kathandaraya - දුප්පත් අයියා මලෝ දෙන්නගේ කතාන්දරය

ළමයින් සඳහා ලියැවුණු කෘතියකි. ..

Rs. 250.00

Rosa Mal Samanalaya - රෝස මල් සමනළයා

Rosa Mal Samanalaya - රෝස මල් සමනළයා

කඩිසර දළඹුවෙකු ලස්සන සමනලයකු වන හැටි පෙන්නුම් කරන මෙම කතාන්දරය පුංචිම දරුවන්ට දෙමාපියන් විසින් කියවා..

Rs. 230.00

Mage Kathandara Potha - 2 - මගේ කතන්දර පොත - 2

Mage Kathandara Potha - 2 - මගේ කතන්දර පොත - 2

ළමයින් සඳහා රචිත කෘතියකි...

Rs. 400.00