• Mandaram Handawe - මන්දාරම් හැන්දෑවේ

"ඇයි තමුන් හිතන් හිටියේ ආදරේ කලේ තමුන් විතරයි කියලද ආහ්? කතා කරනවා ඉතින්. තමුන් හිතන් හිටියේ තමුන්ට විතරයි නින්ද ගියේ නැත්තේ කියලද ආහ්? තමුන් කරපු මන් නොකරපු එකම දේ බොන එක විතරයි ”

මිනදි කවීත්මා පතිරණ

සුදු මහත්තයා. ඒ කවුද එහ? ඒ අයිතිය උඹ නැති කරගත්තේ හරියටම මීට අවුරුදු තුනකට කලින් උඹ කසාද බැදපු ගෑණියෙක් වෙලත් මිනිහෙකුත් ඉද්දී ලැජ්ජාවක් කියලා නාමයක් වත් ගෑවිලා නැද්ද වෙන පිරිමින් එක්ක ලගින්නේ? නැත්තම් එදා ඉදලම මේකද උඹේ විදිහ ආහ්? ඇයි මං උඹේ හොර මිනිහද අයිසේ?”

ඔනෙත් කේෂිත ගුරුසිංහ

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Mandaram Handawe - මන්දාරම් හැන්දෑවේ

  • Rs. 1,200.00