• Sri Lankawe Brithanya Yugaye Adhyapana Prathipaththi - ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය යුගයේ අධ්‍යාපන ප්‍රතිපත්ති

ජානස් දෙවියාට මෙන්ම අධ්‍යාපනයට ද මුහුණු දෙකකි. ඒවා අතීතය හා අනාගතය දෙසට හැරී ඇත.රටක අධ්‍යාපනය සැකසීමේදී අතීත අත්දැකීම් තුළින් පන්නරය ලද උරුමයද ඊට සාපේක්ෂ වූ අනාගත අපේක්ෂාවන්ද ඉලක්ක කොට ප්‍රක්ෂේපණය කළ යුතු වේ.අධ්‍යාපන වෘත්තීය පිළිබද ඕනෑම පාඨමාලාවක තුලනාත්මක අධ්‍යාපනය යටතේ අධ්‍යාපන ඉතිහාසය හදාරණු ලබන්නේ එබැවිනි."බ්‍රිතාන්‍ය යුගයේ අධ්‍යාපනය ප්‍රතිපත්ති" අපට අදටත් වලංගු වන්නේ තවමත් අප රට අධ්‍යාපනය එකී මූල පදනම මත පිහිටා ඇති බැවිනි.එනයින් අප අධ්‍යාපනයේ වත්මන් ජයග්‍රහණ මෙන්ම උරුම වූ ගැටළු අතුරු අන්තරාවලට ද බ්‍රිතාන්‍ය අධ්‍යාපන ප්‍රතිපත්ති වගකිව යුතුවේ. ඒ පිළිබද කරුණු කාරණා මෙන්ම අදාළ හේතු සාධක මෙම කෘතියෙහි විග්‍රහාත්මකව විස්තර කර ඇත. එබැවින් මෙම කෘතිය තුලනාත්මක අධ්‍යාපනය හදාරණ විද්‍යාර්ථීන්ගේ මන දොළ සපුරාලනු නිසැකය.


Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Sri Lankawe Brithanya Yugaye Adhyapana Prathipaththi - ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය යුගයේ අධ්‍යාපන ප්‍රතිපත්ති

  • Rs. 500.00

  • KBOOKS Cashback Rewards: 25

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Sri Lankawe Pruthugeesi Landesi Adhyapana Prathipaththi - ශ්‍රී ලංකාවේ පෘතුග්‍රීසි ලන්දේසි අධ්‍යාපන ප්‍රතිපත්ති

Sri Lankawe Pruthugeesi Landesi Adhyapana Prathipaththi - ශ්‍රී ලංකාවේ පෘතුග්‍රීසි ලන්දේසි අධ්‍යාපන ප්‍රතිපත්ති

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ඉතිහාසය හෝ තුලනාත්මක අධ්‍යාපනය විෂය සදහා අත්‍යවශ්‍ය සැලකිය හැකිය. මහාචාර්ය ආනන..

Rs. 300.00

Sanwardhitha Ha Sanwardhanaya Wana Ratawala Thulanathmaka Adhyapanaya - සංවර්ධිත හා සංවර්ධනය වන රටවල තුලනාත්මක අධ්‍යාපනය

Sanwardhitha Ha Sanwardhanaya Wana Ratawala Thulanathmaka Adhyapanaya - සංවර්ධිත හා සංවර්ධනය වන රටවල තුලනාත්මක අධ්‍යාපනය

ඇමරිකාව, එංගලන්තය, මහජන චීනය වැනි සංවර්ධිත රටවල මෙන්ම ඉන්දියාව ඇතුළු ආසියානු හා නැගෙනහිර ආසියානු රටව..

Rs. 400.00