• Asammath Charithayak - අසම්මත චරිතයක්

මෙය නොබෙල් ත්‍යාගලාභී ආන්ද්‍රේ ෂීද් නම් ප්‍රංශ ජාතික මහා ලේඛකයාගේ The Immoralist නම් සම්භාව්‍ය නවකතාවේ සම්පූර්ණ පරිවර්තනයයි. ධනවත්, උගත්, නරුමවාදියෙකු වන මිෂෙල්ගේ අසම්මත චරිතය වටා කතාපුවත විහිදෙයි. විවාහයෙන් පසු, සිය බිරිඳ සමග ප්‍රංශයේ සිට ඇල්ජීරියාව වෙත සංචාරයක යෙදෙන ඔහු බලවත් සේ රෝගාතුර වෙයි. ඔහු ඉන් නැගෙන්නේ සදාචාර ධර්ම, ආගමික බැඳීම් බැහැර කරමිනි. ඔහු සමාජ-ලිංගික තහංචිවලට එරෙහිව අභ්‍යන්තර මෙන්ම ප්‍රායෝගික අරගලයකද යෙදෙයි. මිෂෙල් සහ මාසලීන් යෙදී සිටින දීර්ඝ සංචාරයේදී ඔවුන් මුහුණ දෙන විවිධ සිදුවීම්, හමුවන විවිධ පුද්ගලයින් සමග ගොඩනැගෙන සබඳතා ඔස්සේ කතාපුවත විකාශනය වෙයි

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha