• Upadeshana Upaya Marga Ha Krama Shilpa - උපදේශන උපාය මාර්ග හා ක්‍රම ශිල්ප

පරිසමාප්ත අර්ථයෙන්ම උපදේශන ක්‍ෂේත්‍රයට එකතුවන මෙම නවතම කෘතිය උපදේශන ක්‍රමශිල්ප පිළිබද දිගු කාලීනව පැවැති නිහැඩියාව සැබෑ ලෙසම බිද දමයි. ශ්‍රී ලංකවේ උපදේශනය උපන් ගෙයි සිටම පැවැති, එම හිඩැස අකාමකා දමා ඌන පුරණය වනවාත් සමගම උපදේශන අධ්‍යාපනයේ නිම් වළලු පුලුල් කිරීමටද මෙම කෘතිය දායක වනු නිසැකය. ජාතික අධ්‍යාපන ආයතන මගින් පවත්වනු ලබන උපදේශනය විෂය සහිත සියලු පාඨමාලා හා ගුරු මධ්‍යස්ථානවල භාවිතය සදහා අත්‍යවශ්‍ය ග්‍රන්ථයක් වශයෙන් මෙම කෘතිය නිර්දේශ කරමි.


Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Upadeshana Upaya Marga Ha Krama Shilpa - උපදේශන උපාය මාර්ග හා ක්‍රම ශිල්ප

  • Rs. 900.00

  • KBOOKS Cashback Rewards: 90

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Adhyapana Margopadeshaya Ha Upadeshanaya - අධ්‍යාපන මාර්ගෝපදේශය හා උපදේශනය

Adhyapana Margopadeshaya Ha Upadeshanaya - අධ්‍යාපන මාර්ගෝපදේශය හා උපදේශනය

අධ්‍යාපන මර්ගෝපදේශය හා උපදේශනය පාසල් ගුරුවරුන් අතර බෙහෙවින් ජනප්‍රිය විෂයකි.පශ්චාත් උපාධි අධ්‍යාපන ඩ..

Rs. 1,600.00

Upadeshana Kusalatha - උපදේශන කුසලතා

Upadeshana Kusalatha - උපදේශන කුසලතා

කොට්ටව ධර්මපාල විද්‍යාලයෙන් මූලික අද්‍යාපනය ලැබ,කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ ද්විතියික..

Rs. 480.00

Manasika Akramikatha Ha Inmidima - මානසික අක්‍රමිකතා හා ඉන්මිදීම

Manasika Akramikatha Ha Inmidima - මානසික අක්‍රමිකතා හා ඉන්මිදීම

අසාමාන්‍ය මනෝවිද්‍යාවේ ' මානසික අක්‍රමිකතා හා ඉන් මිදීම' නම් වූ මෙම කෘතිය පෙරකී සියලුම පාඨමාලා විද්‍..

Rs. 360.00