• Sri Lankawe Mathiwarana Paripalanaya Saha 1987 - 89 Mathiwarana Prachandathwaya - ශ්‍රී ලංකාවේ මැතිවරණ පරිපාලනය සහ 1987 - 89 මැතිවරණ ප්‍රචණ්ඩත්වය

මේ කෘතියේ අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය පවත්වා ගැනීම අරභයා මෙරට මැතිවරණ පරිපාලන යාන්ත්‍රණය විසින් ක්‍රියාවට නංවන භූමිකාව පරික්ෂා කිරීමයි.මෙහි දී මැතිවරණ විරෝධී ප්‍රචණ්ඩත්වයකට මුහුණ දී තිබෙන අවස්ථාවක සාධාරණ හා නිදහස් ඡන්ද විමසීමකින් පැවැත්වීම පිණිස මැතිවරණ පරිපාලන යාන්ත්‍රණය විසින් සාක්ෂාත් කරගැනිය යුතුව තිබෙන සහ ඊට අතිරේක වශයෙන් දේශපාලන ක්‍රමය තුළ සපුරාගත යුතුව තිබෙන කොන්දේසි හඳුනා ගැනීමද සිදු කෙරිණි.මේ අරභයා 1988 - 1989 කාලච්ඡේදය තුළ පවත්වන ලද පළාත් සභා ඡන්ද විමසීම,ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය යන ඡන්ද විමසීම් වලට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සහ එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින් ක්‍රියාවට නංවන ලද ප්‍රචණ්ඩත්වය මඟින් මැතිවරණ පරිපාලනයට සිදු වූ බලපෑම පිළිබඳව විශ්ලේෂණයක යෙදුණි. 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Sri Lankawe Mathiwarana Paripalanaya Saha 1987 - 89 Mathiwarana Prachandathwaya - ශ්‍රී ලංකාවේ මැතිවරණ පරිපාලනය සහ 1987 - 89 මැතිවරණ ප්‍රචණ්ඩත්වය

  • Rs. 500.00

  • KBOOKS Cashback Rewards: 50

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Dugi Bawe Deshapalanaya Saha Deshapalanaye Dugi Bawa - දුගී බවේ දේශපාලනය සහ දේශපාලනයේ දුගී බව

Dugi Bawe Deshapalanaya Saha Deshapalanaye Dugi Bawa - දුගී බවේ දේශපාලනය සහ දේශපාලනයේ දුගී බව

දරිද්‍රතාව සහ දරිද්‍රතාව පිටු දැකීම පිළිබඳව සිදු කරන මේ විග්‍රහයෙන් 'දරිද්‍රතාව යනු සැබැවින් ම දේශපා..

Rs. 300.00