• Diriya Diyaniya - දිරිය දියණිය

දිරිය දියණිය’ නම් වූ කෘතියෙහි එන පරධාන චරිතය වන දිරිය දියණිය ඇගේ ජීවිතයෙහි සිදුවන විවිධ වෙනස්කම් වලට මුහුණපායි. තවද තම ආදරණිය පියාගේ වියෝවෙන් දැඩි සේ කම්පා වන ඇය තම පියාගේ මිනී මරුවා සොයා යාමට තීරණය කරනු ලබයි. එහිදී ඇයට මුහුණ පෑමට සිදුවන අභියෝග්යතා, කරදර බාධක ආදියට ඇය මුහුණ පාන අයුරුත් අවසානයේදී ඇය තම අධිෂ්ඨානය ජය ගන්නා අයුරුත් මෙම කෘතියෙහි දැක්වේ. තවද ඇය විසින් ඇති කරගන්නා වූ අධිෂ්ඨානයන් සඵල කර ගැනීමට ඇය ගනු ලබ පර්යන්තයන් ඉතාමත් සිත් ගන්නා ආකාරයට මෙහි දක්වා ඇත. ඇමරිකන් ජාතික 'CHARLES PORTIS' විසින් රචිත 'TRUE GRIT' නම් කෘතිය උපාලි රන්දෙනිය විසින් පරිවර්තිත වී ඇත. මෙහිදී ගැහැණු දරුවෙකු වුවද ඇය ඇයගේ ජීවන ගමනෙහි මුහුණ පෑමට සිදුවන සියළුම අවස්ථාවන් වලට නොබියව මුහුණ දෙනු ලබන ආකාරය තවත් දරුවන් උදෙසා ආදර්ශමත් ආකාරයට මෙහි ඉස්මතු කර ඇත.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha