පස් වෙසක් ගෙන යක්ෂ කුල කිතු - යසස් මොනවට කියා පානා
ඇස් තුනෙන් හැම පිරික්සා සිව් - අතින් ගති බිලි සියල් ඕනා
රැස් දෙනා සුදු වතින් සැරසී - නිල් කයින් සිත් කුකුස් ගේනා
අශ්ව මුව එළු බැටළු සූකර - පිටෙහි පැමිණේ මහා සෝනා
දක්ෂකම් පෑ සේන සෙන්පති - මොහුයි පෙර පිදු ගැමුණු සේනා
යක්ෂ ගොත් රජ වෙසමුණිගෙ අණ - ලබා දස දෙස බලය පානා
රක්ෂ වෙස් ගත් ඊශ්වර සතු - විකුම් පා සමයමේ පේනා
වෘක්ෂ අතු බිඳ නඟා හූ හඬ - සසලවයි සැම මහා සෝනා
පන්නිපිටිය විද්‍යාලංකාර මහ පිරිවෙන් ආචාර්ය,
රාජකීය පණ්ඩිත,
ලියන්ගහවෙල පඤ්ඤාසේකර හිමි
Yakkaraja - යක්ඛරාජ
- Publisher: Grantha.lk - ග්රන්ථ
- Categories:
- - Chandika Madhushan Abeywickrama - චන්දික මධුෂාන් අබේවික්‍රම
- ISBN: 9786245572359
- Availability: 2-3 Days
-
Rs. 1,300.00

