• Bankara Kurutu Gee - බංකර කුරුටු ගී
කුංජන්...
උඹ මැරුණොත්
අපේ ඈයෝ සිනාවේවී...
හරි සතුටින්...
අපි මැරුනොත්
උඹලගෙ අය
උඩ පැන පැන
සතුටු වේවි
උඹත් නොමැරි
අපත් නොමැරි
අපි දෙගොල්ලෝ
සිනාවෙන්නේ
කවදද කුංජන්...

නිමිත්ත
ත්‍රිකුණාමලය කුට්ටවේලි ප්‍රෙද්ශයේ හිටපු ත්‍රස්තවාදී නායකයා කුංජන් ය. මේ කුරුටු ගීය ලියූ නාඳුනන සොල්දාදුවා කුංජන් නම් ත්‍රස්තවාදී නායකයා අමතා, තම සිතුවිලි මෙසේ ප්‍රශ්න කර ඇත.

නාඳුනන සෙබළුන් මිය යාමට ප්‍රථම බංකර් වල ලියා තැබූ කුරුටු ගී ඇතුලත්  කෘතිය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Bankara Kurutu Gee - බංකර කුරුටු ගී

  • Rs. 1,000.00

  • KBOOKS Cashback Rewards: 100

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Ranamaga Osse Nandikadal - රණමඟ ඔස්සේ නන්දිකඩාල්

Ranamaga Osse Nandikadal - රණමඟ ඔස්සේ නන්දිකඩාල්

තිස් වසරක් පුරා දිවූණු යුද්ධයකින් අවසානයේ වසර 2009 දී සහමුලින්ම පරාජය කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුද..

Rs. 3,000.00

Road To Nandikadal

Road To Nandikadal

For three decades, the Sri Lanka Army battled against the most ruthless terrorist organization known..

Rs. 2,500.00

Hewayekuge Mathaka Satahan - හේවායෙකුගේ මතක සටහන්

Hewayekuge Mathaka Satahan - හේවායෙකුගේ මතක සටහන්

යාපනය නගරයට රිවිරැස භට පිරිස් ඇතුළුවීමට සූදානම් වන අවස්ථාවේදී ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක විදේශ..

Rs. 800.00

Avi Bimaka Giniyama - අවි බිමක ගිනියම

Avi Bimaka Giniyama - අවි බිමක ගිනියම

1990 කොකාවිල් ප්‍රහාරය වූ කලී පසුගිය තිස් වසරක යුධ ඉතිහාසය තුළ සිදුවූ බිහිසුණුම හා සංවේදීම සිදුවීමකි..

Rs. 1,400.00

1990 Kokavil - 1990 කොකාවිල්

1990 Kokavil - 1990 කොකාවිල්

මා මළත් ඔබලා අතහැර නොයමි . ඔබලාට අවැසිනම්  බේරී පලා ගියාට වරදක් නැත. ..

Rs. 850.00

Eth Mama Piyabami - ඒත් මම පියාඹමි

Eth Mama Piyabami - ඒත් මම පියාඹමි

නව කතාවක්, කවි, කෙටිකතා ඇතුළත් නිර්මාණ සංග්‍රහය පූසෙකු දුටු සඳ ලෙහෙනෙකුගේ බියපත් විලාශය...තරුණය..

Rs. 500.00